ගම්මිරිස් සඳහා ස්ථාවර වෙළඳපොළක් අවශ්‍යව ඇති බව ගොවීන් පවසනවා. මේ වන විට ගම්මිරිස් කිලෝවක් රුපියල් 700ක මිලට ලබා ගත්ත ද එය අලෙවි කරන්නේ රුපියල් 1200කට බවයි ඔවුන් චෝදනා කරන්නේ. ගම්මිරිස් ආනයනය කිරීම… Read More
Related Articles
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
Posted on Author admin
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
ට්‍රාමි සුළි සුළඟ ජපානයට කඩා වදී
Posted on Author admin
ට්‍රාමි ලෙස නම් කෙරුණු ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද කඩා වැදුණේ පැයට කිලෝමීටර් 216ක සුළං වේගයකින්. එය තවදුරටත් ජපාන ගොඩබිම් ප්‍රදේශවලට විශාල හානියක් සිදුකළ හැකි බවයි… Read More
පින්නවල අලි අනාථාගාරයේ සංචාරක ආකර්ෂණය අඩුවන ලකුණු
Posted on Author admin
පින්නවල අලි අනාථාගාරයේ ජනතා ආකර්ශනය ක්‍රමයෙන් තොර වන බවට එහි සංචාරය කළ බොහෝ දෙනෙකු හිරු සී.අයි.ඒ වෙත තොරතුරු ලබාදුන්නා. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා හිරු සී.අයි.ඒ එහි සංචාරයක නිරත වුණා…. Read More