ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත ගොවීන්ට බෙදා දී තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ ගොවිපළවල නිෂ්පාදිත අර්තාපල් බීජ මෙලෙස ගොවීන් වෙත බෙදා දී ඇති බවයි.
Related Articles
ඇලෝසියස්ගේ ලැයිස්තුව ගැන කථානායකගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලු අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More
මහරාර් එස්.එස්.සී. පිටියේ රජ කරද්දී, ශ්‍රී ලංකාවේ දඟයන් දෙදෙනා පළමු ඉනිම ගොඩ දමයි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 338ක් රැස් කිරීමට… Read More
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මැතිවරණය අවලංගු වී නෑ – දිනේෂ් ගුණවර්ධන
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා…. Read More