තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ උතුරේ සහ දකුණේ උද්ඝෝෂණවලට පොලීසිය ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
Related Articles
ගවයන් 17 දෙනෙක් සොරකම් කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල, ඇදකොණ උණකන්ද ප්‍රදේශයේ ගව පට්ටියක සිටි මී ගවයන් 17 දෙනෙකු සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි මෙම සැකකරුවන්… Read More
වතු කම්කරු සහ හාම්පුතුන්ගේ සංගම් අතර සාකච්ඡා සාර්ථකයි
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ අද පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්ස්වාමි හිරු ප්රවෘත්ති අංශය… Read More
ගෝඨාභයට පොහොට්ටුවේ සහය
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල… Read More