තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ උතුරේ සහ දකුණේ උද්ඝෝෂණවලට පොලීසිය ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
