මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
Related Articles
පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට
Posted on Author admin
වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළදපොලක් අසල අද සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 30 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති… Read More
කැස්බෑ බිත්තර ජාවාරමේ ඇතුල් පැත්ත
Posted on Author admin
හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප අනාවරණය කළේ මාතර වෙරළ තීරයේ සිදුවන කැස්බෑ බිත්තර ජාවාරමක් පිළිබඳවයි. ලෝක රතු දත්ත වාර්තාවන්ට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවන්ගේ බිත්තර එක් රැස්කිරීම මෙන්ම… Read More
IOC ඉන්ධන මිලත් ඉහළට
Posted on Author admin
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව,… Read More