ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ නිසි ක්‍රමවේදයක් රජයට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දැදුරු ඔය ජලාශයෙන් යැපෙන ගොවීන් සිය අලූත් සහල් රැගෙන තංගල්ලේ පිහිටි ඔහුගේ නිවසට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදියි.
Related Articles
උඩවලව ජලාශයේ වාන්දොරටුවක් විවෘත වෙයි
Posted on Author admin
උඩවලව ජලාශයේ වාන්දොරටුවක් අද රාත්‍රී 09 ට විවෘත කරන බව මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව වලවේ ගඟ පරිහරණය කරන ජනතාවට ප්‍රවේසම් වන ලෙසයි මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. Read More
විපක්ෂ නායක ධුරය ගැන කථානායකවරයාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස්ද ලබාගෙන ප්‍රකාශයක් සිදුකරන බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ… Read More
ඩොලර් මිලියන 100ක ඇමරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටේ
Posted on Author admin
ඇමරිකානු ගුවන් හමුදාවේ මැරීන් බලකායට අයත් එෆ් 35 බී වර්ගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානයක් දකුණු කැරොලයිනා ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වී තිබෙනවා. කෙසේ නමුත්, එහි නියමුවා යානයෙන් සුරක්ෂිත ලෙස නික්මීමට… Read More