තඹුත්තේගම ඊයේ (28) පැවති ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 දෙනෙකුට ඇප ලබා දුන්නා.
Related Articles
ශ්‍රී ලංකාව ගැන ජගත් මහලේකම්ගේ ප්‍රසාදය
Posted on Author admin
මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙස ව්‍යවස්ථානුකූළව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර තිබෙනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති… Read More
කේරළයේ ජලගැල්ම තවදුරටත් – ජීවිතාරක්ෂක මෙහෙයුමට හෙලිකොප්ටර් 38 ක්
Posted on Author admin
සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව… Read More
ඇඹිලිපිටියේ වැවක ගිලී පුද්ගලයෙකු අතුරුදන්
Posted on Author admin
ඇඹිලිපිටිය – වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා මෙලෙස… Read More