Gossips ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 කට ඇප – 50 ක් රිමාන්ඩ් Posted on March 1, 2018 Author admin Comments Off on ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 කට ඇප – 50 ක් රිමාන්ඩ් තඹුත්තේගම ඊයේ (28) පැවති ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.මේ අතර ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 දෙනෙකුට ඇප ලබා දුන්නා.