Gossips ගොවි ජනතාවගේ මූලික ගැටළු වලට ස්ථීර විසදුම් ලබාදීමට ප්‍රමුඛ වැඩපිළිවෙලක් – ජනපති Posted on February 1, 2019 Author admin Comments Off on ගොවි ජනතාවගේ මූලික ගැටළු වලට ස්ථීර විසදුම් ලබාදීමට ප්‍රමුඛ වැඩපිළිවෙලක් – ජනපති ගොවි ජනතාවගේ මූලික ගැටළුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිලිවෙල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ගොවි ජනතාවගේ ගැටළු තමාට අරුමයක් නොවන බවයි බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.