Gossips ගොවිජන සම්මේලනයේ රජයේ හොඳක් දකී Posted on March 13, 2018 Author admin Comments Off on ගොවිජන සම්මේලනයේ රජයේ හොඳක් දකී මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියා.