මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියා.
Related Articles
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි
Posted on Author admin
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්… Read More
රාවතාවත්තේ නිවසකින් ඇල්ලූ හෙරොයින් තොගයේ බර කිලෝ 177කට වැඩි බව අනාවරණය වෙයි
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More
හෙරොයින් සමඟ ඇල්ලූ ඉරාන ජාතිකයන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර
Posted on Author admin
රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා මේ මස 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍යනාශක… Read More