අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවයි.
Related Articles
රට පුරා අතහැර දැමූ වැව් 2055 ක්
Posted on Author admin
අතහැර දමන ලද වැව් සහ අමුණු සියල්ලම ඉදිරි වසර 3 තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. දැනට දිවයින… Read More
උණක් නිසා රුහුණේ කෘෂිකර්ම පීඨය වැසේ
Posted on Author admin
වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක… Read More
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවක් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි
Posted on Author admin
ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතර විදේශික තරුණියන්… Read More