වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරයෙක් සහ උප සභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැගී සභාවාරයට පැමිණි තිබෙනවා.
ඒ වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින්.
වීරකැටිය මීගස්ආර හන්දියේ සිට වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා මොවුන් මෙලෙස ගමන් කල බවයි අප වාර්තාකරු කියාසිටියේ.
