ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී බාධාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
