Gossips

ගොඩකර අවසන් වන වරාය නගරය (ඡායාරූප)

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා වන මුහුදු තීරයේ ගොඩකිරීම් මේ වනවිට අවසන්ව ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට වරාය නගරය සඳහා අවශ්‍යවන හෙක්ටයාර් 269ක් පමණ වන භූමිය පුරවා අවසන් වී තිබෙනවා.
පිරවීම් අවසන් වූ කොළඹ වරාය නගර භූමියේ විශේෂ නිරික්ෂණ චාරිකාවක් අද(16) සිදු කිරීමට නියමිතයි.
එහි දර්ශන පෙළක් පහතින්.