මේ වසර ආරම්භයේ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩව ඉහළ ලැබීම් තත්ත්වයක් පෙන්නුම් කළ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොල සහ කොටස් වෙළඳපොල මත වූ විදේශීය ආයෝජන හේතුවෙන්.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණවලද ඉහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයක්.
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් නම් කරයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත… Read More
තනතුර අහිමිවීමත් සමග හිටපු අගමැතිගේ ආරක්ෂක අංශය පොලිපති නියමයෙන් ඉවත්වෙයි
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති… Read More
බලහත්කාරයෙන් හෝ අපහාසාත්මකව තමා ඉවත් කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ කියයි
Posted on Author admin
නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More