මේ වසර තුල ඩොලර් බිලියන 5000 කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
රුපියල් මිලියන 1064 ක වියදමින් දෙමටගොඩ ප්‍ර දේශයේ ඉදි කෙරෙන නිවාස ඒකක 266 කින් සමන්විත ‘සියපත් සෙවන‘ මහල් නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
