Gossips

ගුවන් හමුදාව අලුත් මෙහෙයුමක

මෙරට වන ඝනත්වය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සහය දැක්වීමක් ලෙස නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීමේ වැඩසටහනක් අද ක්‍රියාවට නැංවුණා.
කරඳ, මී සහ කුඹුක් යන ශාඛ වර්ගයන්ට අයත් බීජ ඊට යොදාගෙන තිබෙනවා.
බීජ 5000 ක් පමණ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළොවට ඉසීම සිදු කළ බවයි ගුවන් හමුදාව කියාසිටියේ.