Gossips

ගුවන් සේවිකාවන් පිරිසක් අසභ්‍ය ලෙස හැසිරුණු වීඩියෝවක් එළියට

අන්තර්ජාලය කලඹමින් එක්වූ අමුතුම ආකාරයේ ඡායාරූප පෙළක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස හුවමාරු වන්නේ ගුවන් සේවිකාවන් සහ සේවකයන් නිරුවතින් රංගනයේ යෙදෙමින් ලිංගිකව එක්වන ඡායාරූප පෙළක් බවයි.
මෙලෙස අන්තරජාලයට එක්ව ඇත්තේ චීනයේ ගුවන් සමාගමක සේවක සේවිකාවන් පිරිසක් බවයි එම මුලාශ්‍ර පෙන්වාදී ඇත්තේ.
ඔවුන් ස්පාඥ්ඥයට පැමිණි අවස්ථාවක මැඩ්රීඩ් හි පිහිටා ඇති නවාතැන්පොළකදී මෙලෙස අසභ්‍ය ලෙස ලිංගිකව එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔවුන් එම අවස්ථාව රූගත කර ඇති බවත් කෙසේ හෝ පසුව එම වීඩියෝව අන්තර්ජාලයට එක්ව ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
එහිදී ඔවුන් නිරුවතින් අසභ්‍ය ලෙස ලිංගිකව එක්වන අයුරු දැක්වෙන අතර චීනයේ සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝව ප්‍රචාරය වී තිබෙනවා.
ඒ අනුව බලධාරීන් විසින් ද මෙම සිදුවීම පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් ඇතැමෙක් පවසා ඇත්තේ එම වීඩියෝව ව්‍යාජ ලෙස සකස්කරන ලද්දක් බවයි.