Gossips ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩපිළිවෙළ මේ වසරේ Posted on August 8, 2018 Author admin Comments Off on ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩපිළිවෙළ මේ වසරේ ගුවන් යානා නිෂ්පාදනය කිරීම් දේශීය වැඩපිළිවෙළ මෙම වසරේදී ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප්‍රකාශ කළා. ගුවන් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.