Gossips

ගුවන් යානයක් තුළ බෝම්බ බියක් ඇති කළ ශ්‍රී ලාංකිකයාට 12 වසරක සිරදඩුවම්

ඕස්ට්‍රේලියාවේ – මෙල්බර්න් නුවර වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුළ බෝම්බයක් පුපුරවන බව පවසා බියගැන්වූ සිද්ධියේ සැකකරු වන මනෝද් මාක්ස් නමැති ශ්‍රී ලාංකිකයාට අද වසර 12 ක සිරදඩුවමක් නියම කරනු ලැබුවා.
ඒ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය විසින්.
පසුගිය වසරේ මැයි මාසයේදී මගීන් 200 ක් රැගෙන මැලේසියාවේ – ක්වලාලම්පූර් සිට ගුවන් ගත කළ මෙම යානය මෙම බෝම්බ තර්ජනයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට පියවර ගැණුනා.