ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානය නැගෙනහිර සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ අයි.එස්. සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලදී මෙම පිරිස් මිය ගොස් ඇති බවයි.
මිය ගිය පිරිස අතර කුඩා ළමයින් 5 දෙනෙක් ද වනවා.
