Sports

ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී

COLOMBO (News 1st) – 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාව ගුවන් හමුදාවේ මදුංශක ප්‍රනාන්දු ජය ගෙන තිබේ. අද නිමා වූ අවසන් අදියර ජය ගෙන ඇත්තේ, ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැති ගුවන් පාපැදි සවාරියට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ස්පෝර්ට්ස් ෆස්ට් , ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක් ය. […]

The post ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.