1990 සුවසැරිය සේවාව ලබන වසරේ සිට ගුවන් ගිලන් රථ සේවයක් දක්වා පුළුල් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඒ සඳහා ලබන වසරේදී ඇමරිකාවෙන් ගුවන් ගිලන් රථ 08ක් ගෙන්වීමට ද පියවර ගන්නා බවයි කොළඹ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
