Sports

ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට

COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූරයෙකු වන වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් […]

The post ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.