Gossips

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

වැලිඔය – ඇතාවැටුණු වැව මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.