පාසැල් දරුවන්ගේ වාර විභාග පැවැත්වෙන දිනයකදී ගුරු සංගම් පවත්වන වැඩවර්ජනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කෙසේ වෙතත් ගුරු සංගම් පවසනේ මෙම වර්ජනයෙන් දරුවන්ට සිදුවන හානියේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා භාරගතයුතු බවයි.
Related Articles
මෙරට ගම්මිරිස් අපනයනයට ඉන්දියාවෙන් බාධකයක්
Posted on Author admin
ඉන්දියාව විසින් පනවා ඇති අවම මිල සීමාවක් හේතුවෙන් මෙරට ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම දුෂ්කර වී ඇති බව වාර්තා වනවා. ඉන්දීය රජය ගම්මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා ඉන්දීය රුපියල් 500ක අවම මිලක් නියම… Read More
මහියංගණයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කරයි
Posted on Author admin
කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා අමානුෂිකව සිදුකළ ඝාතනයක් පිළිබඳව පුවතක් ඊයේ (20) රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉකිරියගොඩ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි… Read More
රුපියලේ අගය පහලට
Posted on Author admin
ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම පහත වැටීමත් සමඟ රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (20) සටහන් වූයේ රුපියල් 156 යි ශත 40 ත් 50 ත් අතරයි. බ්‍රහස්පතින්දා… Read More