Gossips

ගුරු සංගම් ගැන අධ්‍යාපන ඇමති පිළිකුළෙන්

පාසැල් දරුවන්ගේ වාර විභාග පැවැත්වෙන දිනයකදී ගුරු සංගම් පවත්වන වැඩවර්ජනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කෙසේ වෙතත් ගුරු සංගම් පවසනේ මෙම වර්ජනයෙන් දරුවන්ට සිදුවන හානියේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා භාරගතයුතු බවයි.