Gossips ගුරු සංගම්, අගෝස්තුව ගැන අනතුරු අගවයි Posted on July 13, 2018 Author admin Comments Off on ගුරු සංගම්, අගෝස්තුව ගැන අනතුරු අගවයි අධ්‍යාපන සේවයට දේශපාලන පත්වීම් පිරිනැමීමට විරෝධය පළ කරමින් ජාතික විභාග රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.