Gossips ගුරු සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් Posted on July 16, 2018 Author admin Comments Off on ගුරු සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් පසුගිය 04 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අද (16) දිනයේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සූදානම් වනවා.