Gossips

ගුරු වෘත්තිය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

අප්‍රේල් 22 දා වන විට ගුරු වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ගුරු වෘත්තිය සමිති අනතුරු අඟවනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා චෝදනා කළේ ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදී වෘත්තිය සමිති වෙනත් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින බවයි.