Gossips

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අද දහවල් පැවති සාකච්ජාවෙන් පසු හෙට දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.
ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට සූදානම් වූයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින්.