සයිමන් විලිස් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරු තනතුර සඳහා අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව අද වාර්තාවුණා.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුර දරණ ගුරුසිංහ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.
Related Articles
චාර්ලිගේ ඝාතකයා ඇප මත නිදහස්
Posted on Author admin
මිගමුව ප්‍රදේශයේ නිවසක ජිවත් වූ චාර්ලි නැමැති සුනඛයා ගිනි තබා මරා දැමු සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා. එම සැකකරු රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කිරීමටයි මිගමුව මහේස්ත්‍රාත්… Read More
සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්
Posted on Author admin
කාත්තන්කුඩිය – පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මඩකලපුව… Read More
සේනා මඩින්න රසායනික ද්‍රව්‍ය පහක්
Posted on Author admin
සේනා දළඹුවා මර්දනය කිරිම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇති රසායනික ද්‍රව්‍ය 05 දිවයින පුරා බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් පවසනවා. ගොවිජන… Read More