Gossips ගුරුවරුන්ට ජනපතිගෙන් ඔවදනක් Posted on May 23, 2018 Author admin Comments Off on ගුරුවරුන්ට ජනපතිගෙන් ඔවදනක් ගුරුවරුන් දක්ෂ අදක්ෂ බේදයකින් තොරව සියලුම සිසුන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමින්.