ගුරුවරුන් දක්ෂ අදක්ෂ බේදයකින් තොරව සියලුම සිසුන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
රත්නපුරට සහ කෑගල්ලට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ,… Read More
Update – නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස් ගමන් තහනමක්
Posted on Author admin
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක්… Read More
එවරස්ට් මුදුනේ සුපිරි ලෝක වාර්තාවක් (ඡායාරූප)
Posted on Author admin
ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ප්ලේන් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ ලොව මහාද්වීප හතේම ඉහළම කඳු ශිඛර අඩුම කාලයකින් තරණය කරමින්. අද එවරස්ට් කඳු… Read More