Gossips

ගුරුවරියක් සමඟ අසභ්‍ය ලෙස එකතුවූ ගුරුවරයා කළ නොමනා වැඩේ

පාසලක් තුළදී ගුරුවරයෙකු සහ ගුරුවරියක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල සිදුවීමක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමඟයි ලෝකයේම අවධානය මෙම සිදුවීම වෙත යොමුව ඇත්තේ.
කෙසේ වෙතත් එරට අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අදාල සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.