ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළඳ ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
මෝදර ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
අගමැති සහ හිටපු ජනපති දිවයිනට
Posted on Author admin
වියට්නාමයේ පැවති ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා එහි ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ 13 දින රාත්‍රී 10.15 ට තායිලන්තයේ බැංකොක්… Read More
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අබාධිත රණවිරුවකු ගමන් අරඹයි (ඡායාරූප)
Posted on Author admin
ලෝක ආබාධිත දිනය නිමිතිකොටගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රණවිරුවකු ගමන් ආරම්භ කර තිබෙනවා. අද (03) උදැසන 8:00 පමණ දෙවුන්දර උපුල් වන් විෂ්ණු මහා දේවාලය අසලින් ආරම්භ වූ මෙම ගමන සඳහා ශ්‍රී… Read More
2019 නව වසර ලබනකොටම රෝමය පුදුම කරමින් උපත ලද ලොවම කතාවෙන ලංකාවේ දරුවා මෙන්න
Posted on Author admin
2019 නව වසරේ ඉතාලියේ රෝම අගනුවර උපත ලද පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික දරුවෙකුට හිමිව තිබෙනවා. මෙලෙස 2019 වසර උදාවත් සමඟ රෝමයේ සන් පිලිප්පෝ නේරි රෝහලේදීයි එම දරුවා උපත ලබා ඇත්තේ. මෙම දරුවාගේ මව… Read More