Gossips ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු ඇමති රවී කියයි Posted on September 2, 2018 Author admin Comments Off on ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු ඇමති රවී කියයි ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළඳ ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. මෝදර ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.