Gossips ගිවිසුමට අනුව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතුයි – නි. ඇමති නලින් බණ්ඩාර Posted on August 5, 2018 Author admin Comments Off on ගිවිසුමට අනුව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතුයි – නි. ඇමති නලින් බණ්ඩාර ජාතික රජයක් ලෙස ඇති කර ගත් ගිවිසුමට අනුකූලව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බව නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.