පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගය ගිරිතලේ මහා විද්‍යාලය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
ඒ, යාය – 3, ගිරිතලේ – සරණසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින්.
හිරු වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලවූ බවයි.
Related Articles
කිලෝග්‍රෑම් 4ක රත්‍රං කටුනායකින් අල්ලයි
Posted on Author admin
කිලෝග්‍රෑම් 4ක රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ… Read More
නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙක් මියයයි (ඡායාරූප)
Posted on Author admin
ගසක් සමග පස් කන්දක් නිවසකට කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඊයේ රාත්‍රී 8.30 ට පමණ පැවති දැඩි වර්ෂාවත්… Read More
දකුණු පළාතේ ශ්‍රී ලංගම බස් සේවක වර්ජනය තවදුරටත්
Posted on Author admin
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දකුණු පළාතේ ඩිපෝ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට උඩුගම ඩිපෝවේ සේවකයින්ද අද එක්වුණා. මෙලෙස දකුණු පළාත තුළ ඇති ඩිපෝ සියල්ලේම මේ වනවිට වර්ජනය ක්‍රියාත්මක බවයි… Read More