Gossips ගිරිතලේ ප්‍රදේශවාසීන් විරෝධතාවක Posted on October 13, 2018 Author admin Comments Off on ගිරිතලේ ප්‍රදේශවාසීන් විරෝධතාවක හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (13) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින්.