රාජ්‍ය සේවයට ඇතුළත් වන පිරිස වැඩිවීමෙන් රටේ සංවර්ධනය පහත වැටෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සමෘද්ධි දීමනා ලබාදීමේ උත්සවයකට පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේදී අද පස්වරුවේ එක්වෙමින්.
මේ අතර, පොළොන්නරුව ඉපැරණි ගිනි පෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
