ලබන වසර සදහා ගිනි අවි බලපත්‍ර අලූත් කර ගැනීමට මේ මස පළවැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එබැවින් ඊට පෙර අදාළ ගිනි අවි බලපත්‍ර අලූත් කර ගන්නා ලෙසටයි එම අමාත්‍යාංශය ගිනි අවි බලපත්‍ර හිමිකරුවන්ට සහ ආයතනවලට දැනුම් දෙන්නේ.
Related Articles
ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර
Posted on Author admin
ඊශ්‍රායල ප්‍රහාරක යානා මගින් ඩමස්කස් අගනුවර දෙසට මිසයිල රැසක් එල්ල කළ බව සිරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවාව සඳහන් කළා. ඊයේ එල්ල කළ මෙම මිසයිල රැසක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කළ බවයි… Read More
මාලදිවයින ගැන ට්‍රම්ප් සහ මෝදි දුරකථන සංවාදයක
Posted on Author admin
ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය පනවා අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පැන නැගී ඇති අර්බුදය පිලිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය… Read More
ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වූ නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම අවසන්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව මේ වනවිට අවසන් වී තිබෙනවා. දේශපාලනමය ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 9 ට නිදහස් සන්ධානයේ… Read More