දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් නිල වශයෙන් භාවිත කරන්නේ යැයි පැවසෙන ගිනි අවි සම්බන්ධයෙන් ඇති වූ වාදයක් හේතුවෙන් දකුණු පළාත් සභාව අද උණුසුම් මුහුණුවරක් ගත්තා.
එහිදී සභාපතිවරයාට සභාව කල් තැබීමටද සිදු වුණා.
පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් අද දකුණු පළාත් සභා සැසිවාරයට සහභාගි වූයේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.







ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්


