වීරකැටිය – මුල්කිරිගල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර – 12 , ජීව උණ්ඩ 3 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි මුල්කිරිගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
