බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෝර 12හේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5ක් ඔහුගේ නිවසෙහි තිබී ඊයේ (08) සිදුකළ මෙහෙයුමකදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
