පොළොන්නරුව, මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සදහා භාවිත කරන බෝට්ටු 25කට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා.
ඊයේ (15) රාත්‍රියේ බෝට්ටුවලට මෙලෙස ගිනි තබා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න / පොළොන්නරුව රොෂාන් තුෂාර
