Gossips

ගිනිගෙන අළු වූ ත්‍රිරෝද රථය

වැල්ලවාය බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද (17) උදෑසන ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ත්‍රිරෝද රථය බස් නැවතුම අසල නවතා එහි රියදුරු ඉන් පිටව ගොස් විනාඩි කිහිපයකට පසු රථය ගිනි ගැනීමට ලක්වූ බවයි.
ගින්න නිවීමට සඳහා අවට සිටි පුද්ගලයින් උත්සාහ දරා ඇති නමුත් එය සාර්ථක වී නැහැ.