Gossips ගින්නකින් පෑලියගොඩ නිවාස 07ක් විනාශයි Posted on July 16, 2018 Author admin Comments Off on ගින්නකින් පෑලියගොඩ නිවාස 07ක් විනාශයි පෑලියගොඩ – නුගේ පාරේ නිවාස 07ක් අද අලූයම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති නැහැ.