Gossips

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමට අනුමැතිය

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.