ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.
Related Articles
ජනපති අද පොදුරද මඩුලු ව්‍යාපාරික සමුළුව අමතයි
Posted on Author admin
පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (18) පැවැත්වීමට නියමිතයි. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලබන 21 වනදා දක්වා… Read More
ගුරුකුල-ධර්මාලෝක කැලණි හටනට සියල්ල සූදානම් (ඡායාරූප)
Posted on Author admin
කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 30 වැනි කැලණි හටන මහ ක්‍රිකට් තරඟය මේ මස 27, 28 යන දෙදින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ… Read More
නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ… Read More