Gossips ගෑස් මිල වැඩි කිරීමට සමාගම් අවසර ඉල්ලයි Posted on February 20, 2018 Author admin Comments Off on ගෑස් මිල වැඩි කිරීමට සමාගම් අවසර ඉල්ලයි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.