ගෑස් මිල වැඩි කිරීම සඳහා අදාළ ගෑස් සමාගම් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇති නමුත්, මෙතෙක් ඊට අනුමැතිය ලබාදී නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
පොලිස්පතිවරයා විදේශ ගතවෙයි – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති… Read More
දෙනියායේදී ආබාධිත පුද්ගලයෙකුට පහරදීමක්
Posted on Author admin
දෙනියාය විහාරහේන ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට වාහන 13කින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ පැමිණ වෙළඳසැලේ හිමිකරුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයා මීට… Read More
නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක බවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇතැයි ජනපති කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ලොව ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ – හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන… Read More