Gossips ගෑස් මිල වැඩි කිරීමට අනුමැතියක් නැහැ Posted on January 7, 2019 Author admin Comments Off on ගෑස් මිල වැඩි කිරීමට අනුමැතියක් නැහැ ගෑස් මිල වැඩි කිරීම සඳහා අදාළ ගෑස් සමාගම් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇති නමුත්, මෙතෙක් ඊට අනුමැතිය ලබාදී නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.