හොරණ වගවත්ත ප්රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස්දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා
එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.