Gossips ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා Posted on November 15, 2018 Author admin Comments Off on ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.