Gossips

ගැටළුවලට මුල අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තියි – ඩිව් ගුණසේකර

රටේ පවතින ගැටළුවලට මූලික හේතුව වී ඇත්තේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තීන් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍ර‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා.
කොමියුනිස්ට් පක්ෂ 75 වන සංවත්සර උත්සවයට මාතරදී ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම උත්සවයට හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා.