වත්මන් ආණ්ඩුව රට බේරාගත් රණවිරුවන්ට උපහාර දක්වා ඇත්තේ ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමෙන් බව ගැටඹේ රාජෝපවණාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා.
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා ඊයේ පස්වරුවේ ගැටඹේ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහස්සේ මෙම අදහස් පලකළා.
